2 sourcesUpdated
තාත්තට විශාදය අම්ම හෙට අනිද්දා මැරෙයිද දන් නැහැ.. නාමල්ට ඇප දෙන්න ස්වාමීනී
රුපියල් මිලියන 70ක අල්ලස් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂට ඇප ලබාගැනීම සඳහා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කළ මෝසම, නීතිමය තර්කවලට වඩා හැඟීම්බර පවුල් පසුබිමක් ඉස්මතු කළ අවස්ථාවක් විය.
Full coverage
Gossip Lanka Newsතාත්තට විශාදය අම්ම හෙට අනිද්දා මැරෙයිද දන් නැහැ.. නාමල්ට ඇප දෙන්න ස්වාමීනී

IRI Newsමේක අල්ලස් නඩුවක්, ඇයි ඇප ලබා දෙන්න බැරි,උපරිම දඩුවම අවුරුදු 10යි - ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්රශ්න කරයි

IRI Newsඅද ඇය බලන්න බැරි වුනොත් සමහර විට කවදාවත්ම නාමල්ට ඔහුගේ අම්මාව බලන්න බැරි වෙන්න පුලුවන් - නාමල්ට ඇප ඉල්ලමින් කියයි
