9 sourcesUpdated
ඊශ්‍රායල මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි: නෙතන්යාහුට ආසන 53යි: අරාබි පක්ෂවලට වාර්තාගත ආසන 19ක්
ඊශ්‍රායලයේ පැවැති මහ මැතිවරණයේ නිල අවසන් ප්‍රතිඵල මධ්‍යම මැතිවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එම ප්…
Full coverage
Hiru News - Sinhala''නෙතන්යාහුගේ පාලනය පෙරළා දැමීමට සූදානම්'' - ඊශ්‍රායල අරාබි පක්ෂවලින් තීරණාත්මක සංඥාවක්

අද දෙරණඊශ්රායල මැතිවරණයෙන් නෙතන්යාහූ වැඩිම ආසන ගණනක් දින්නත් බහුතරය අහිමි වෙයි

දිනමිණඊශ්රායලයේ මීළඟ රජය පිහිටුවීම සඳහා දැඩි දේශපාලන අරගලයක්
Mawrata News සිංහලනෙතන්යාහු ගෙදර! අරාබි පක්ෂවල තීරණාත්මක ආසන 19 නෙතන්යාහුගේ ආණ්ඩුව පෙරළන්න තීන්දු කරයි!
ලංකාදීපඊශ්රායල මැතිවරණය: නෙදන්යාහු ඉදිරියෙන්

Hiru News - Sinhalaඅරාබි පක්ෂ සමඟ සන්ධාන නෑ – නෙතන්යාහු සහ අයිසන්කොට්ගෙන් තීරණයක්

Hiru News - Sinhalaබහුතරය අහිමි වුවත් නෙතන්යාහු භාරකාර අගමැති ධුරයේ රැඳී සිටින ලකුණු

BBC News සිංහලඊශ්රායල මැතිවරණය: කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් හිමි නොවූ අවස්ථාවක ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙසේ ද?

Mawrata News සිංහලඊශ්රායල් ඡන්දය ගණන් කරලා ඉවරයි! නෙතන්යාහුට බහුතරයක් නෑ! විපක්ෂ සන්ධානය ආණ්ඩුවක් හදන්න සාකච්ඡා අරඹයි!

Hiru News - Sinhala"නෙතන්යාහුගේ පෙරමුණ ගැනීම බොහෝ පිරිසක් මවිතයට පත්කළා" – ඊශ්‍රායලයේ අමෙරිකානු තනාපති

Lanka News Web සිංහලඊශ්රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

ගගන"ලෝකයක් බලා සිටින ඊශ්‍රායල මැතිවරණයේ නෙතන්යාහුටත් විපක්ෂයේ අයිසන්කොට්ටත් බහුතරය අහිමි වන ලකුණු'' - අරාබි පක්ෂ තීරණාත්මක වෙයි

සියත නිව්ස්ඊශ්රායල මහ මැතිවරණයේ ජයග්‍රාහකයා තවමත් අවිනිශ්චිතයි - මූලික ප්‍රතිඵලවලින් කිසිදු පාර්ශ්වයකට බහුතරයක් නැහැ

Hiru News - Sinhalaඊශ්‍රායල මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී නෙතන්යාහුගේ පක්ෂය ඉදිරියෙන්: ඡන්ද මිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් ගණන් කර අවසන්

Hiru News - Sinhalaඊශ්‍රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන තවමත් අවිනිශ්චිතතාවයක් : නෙතන්යාහුගේ පක්ෂයට පසුබෑමක්

Hiru News - Sinhalaඊශ්‍රායල මැතිවරණයේ කරට කර සටනක් – නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම්වලට ආසන 51 බැගින්

අද දෙරණඊශ්රායල මැතිවරණයෙන් නෙතන්යාහුට පසුබෑමක් – බලය අල්ලන සටන උණුසුම් වෙයි!

Summary
ඊශ්‍රායලයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහු බලයෙන් පහකිරීම සඳහා සහාය දැක්වීමට ඊශ්‍රායල ප්‍රධාන අරාබි දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව අරාබි පුවත් සේවයක් පවසනවා. ජාතික ලැයිස්තු සන්ධානයේ සභාපති යූසුෆ් ජබාරීන් ප්‍රකාශ කළේ, නෙතන්යාහුගේ පාලනය විසින් ඊශ්‍රායලයේ වෙසෙන අරාබි පුරවැසියන්ගේ ජීවිත දැඩි අපහසුතාවයට පත්කර ඇති බවයි.
What this story is about
People
Organisations