5 sourcesUpdated
වැසි සමග ඩෙංගු හිස ඔසවයි
වැසි සමග ඩෙංගු ව්‍යාප්තියේ යළි වැඩිවීමක් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත ස…
Summary
පවතින වැසි තත්ත්වයත් සමග නැවත ඩෙංගු රෝගය ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. එම සංගමයේ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් ඩෙංගු රෝගය නැවත උත්සන්න වීම වැළැක්වීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි.



