7 sourcesUpdated
ඥානසාර හිමි වෙනුවෙන් මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ලැබෙන රජයේ ප්‍රතිචාරය නලින්ද කියයි
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Full coverage
අද දෙරණඥානසාර හිමි වෙනුවෙන් මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ලැබෙන රජයේ ප්‍රතිචාරය නලින්ද කියයි

අද දෙරණඥානසාර හිමියන්ට සමාව දෙන ලෙස රොෂාන් ජනපතිගෙන් ඉල්ලයි

Lanka News Web සිංහලඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි - එජාපයෙන් නිවේදනයක්

Asian Mirrorඥනසාර හිමිට වහාම සමාව දිය යුතුයි.. එජාපයෙන් නිවේදනයක්

Hiru News - Sinhalaඅර්බුද අවසන් කරන්න - ඥානසාර හිමිට වහාම සමාව දෙන්න එජාපයෙන් නිවේදනයක්

What Newsමාස 10ක් හිටියා ඇති! ඥානසාර හිමිට සමාව දෙන්න - එජාපය කියයි! සිවුර ගලවන්න නියෝග දුන් අය ගැන පරීක්ෂණයකුත් ඉල්ලයි

ලංකාදීපඥානසාර හිමිට ජනපති සමාව දී අර්බුදය අවසන් කරන්න

අද දෙරණඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා UNPයෙන් නිවේදනයක්

What Newsභික්ෂු ගෞරවය රැකගන්නැයි ත්‍රෛනිකායික මහානාහිමිවරු ඉල්ලති

Hiru News - Sinhalaත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය

IRI Newsභික්ෂුන්ගේ පිළිගැනීම රදා පවතින්නේ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව මතයි මහානායක හිමිවරුන් කස්සප හිමි ඇතුළු පිරිසට යැවූ ලිපියෙන් කියයි

ලංකාදීපමහා නාහිමිවරුන්ගෙන් සත්‍යග්‍රහයේ නිතර භික්ෂූන්ට ලිපියක්

අද දෙරණත්රෛිනිකායික මහානායක හිමිවරුන් සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත් කළ ලිපිය

Summary
අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කෙසේ නමුත් මහානායක හිමිවරුන් විසින් ඉල්ලීම් යොමු කළද රජය සෑම විටම කටයුතු කරනුයේ රටේ පවතින නීතිය අනුව බව පැවසූ අමාත්‍යවරයා නීතියට ඉහළින් සිටිමින් කිසිදු වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බවද පැවසීය.
What this story is about
People
Organisations