10 sourcesUpdated
විහාරමහාදේවී සත්‍යග්‍රහය අත්හිටුවයි
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.
Full coverage
Gossip Lanka Newsමහානායක හිමිවරුන්ගේ ලිපියේ ඇත්තේ අරගලය ඉදිරියට ගෙනයාමක් නොව 'බැණ වැදීමක්'

දිවයිනවිහාරමහාදේවී සත්‍යග්‍රහය අත්හිටුවයි

දිවයිනවිහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කරයි

දිනමිණභික්ෂු ගෞරවය කීර්තිනාමය පලුදු කරන්න ඉඩ තියන්න එපා
ITN Newsවිහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අවසන් - ගසා තිබූ අට්ටාලත් ගලවයි

මව්බිමතෛනිකායික මහනායක හිමිවරුන් ලිඛිතව කළ දැනුම්දීමකට අනුව සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි
News First - සිංහලවිහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුව

අද දෙරණවිහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය නිමා කරමින් අට්ටාලය ගලවයි

ITN Newsවිහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අවසන් කරයි

Neth Newsවිහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අවසන්

Gossip Lanka Newsමහනායක හාමුදුරුවන්ට වැඩ පවරමින් සත්‍යග්‍රහය නිමා කරයි (video)

Asian Mirrorවිහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි

Lanka C Newsවිහාරමහදේවියේ සත්‍යාග්‍රහය අත්හිටුවයි.. ඥාණසාර හිමි තාම වැලිකඩ හිරේ...

Summary
කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අබියස දියත් කර තිබූ සත්‍යග්‍රහය ඊයේ (25) සන්ධ්‍යා කාලයේ අත්හිටුවීමට තීරණය කර ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් දන්වා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා මැදිහත් වන බවට එනම් අරගලය ඉදිරියට ගෙනයන බවට දැනුම්දී ඇති බැවින් යයි හේතු දක්වමින් ලිපියද පෙන්වමිනි.
What this story is about
People
Organisations