6 sourcesUpdated
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළට
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
Full coverage
අද දෙරණ අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළට

Gossip Lanka Newsචාමරට නඩු 5 න් 4 කට ඇප - එකකට ඇප නැතියෙන් නොවැ 06 දක්වා රිමාන්ඩ්

දිවයිනඅල්ලස් නඩු 4කට චාමරට ඇප

Dasatha Lanka NewsUpdate - අල්ලස් පැමිණිලි හතරට ඇප ලැබුණු චාමර නොවැම්බර් 06 දක්වා යළිත් රිමාන්ඩ්

අද දෙරණනඩු හතරකට චාමරට ඇප

Neth Newsචාමර සම්පත් දසනායකට නඩු හතරකට ඇප

මව්බිමමන්ත්රී චාමර සම්පත් දසනායක ඇතුළු සැකකරුන්ගේ ඇප ඉල්ලීම ප්රතික්ශේප වෙයි
Summary
නමුත් ස්වාමිනි ඇපදීමේ අභිමතය තිබෙන්නේ ඔබතුමන්ගේ අධිකරණයට. අධිකරණයට ඉහළින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සිටින්න බැහැ. එහිදීද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සහ ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා ඒ ඒ නඩුවලට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවල පැවති දෝෂ අධිකරණයට පෙන්වා දුන්නේය.
What this story is about
People
Organisations