10 sourcesUpdated
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ජානකී සිරිවර්ධන ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Full coverage
BBC News සිංහලක්රිෂ් ගනුදෙනුව : නාමල්ගේ ඇප ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

IRI Newsමීට පෙර සාක්ෂි ලබා දීමට බිය වූ ක්‍රිෂ් සමාගමේ සේවකයින් දෙදෙනෙක් නාමල් රිමාන්ඩ් කළ පසුව නොබියව සාක්ෂි ලබා දෙයි

දිනමිණක්රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්
ITN Newsනාමල් සහ ජානකී නොවැම්බර් 6 දක්වා රිමාන්ඩ්

Asian Mirrorනාමල් - ජානකී නොවැ. 6 දක්වා යළි රිමාන්ඩ්

IRI Newsනාමල් රාජපක්ෂ නොවැම්බර් 06 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරයි

දිවයිනනාමල් සහ ජානකී යළි රිමාන්ඩ්

Dasatha Lanka NewsUpdate - නාමල් සහ ජානකී නොවැම්බර් 06 වනදා දක්වා රිමාන්ඩ්

Hiru News - Sinhalaනාමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේපයි ලබන දක්වා නාමල් සහ ජානකී යළිත් රිමාන්ඩ්

අද දෙරණ නාමල් - ජානකී නොවැ. 6 දක්වා යළි රිමාන්ඩ්

දිවයිනනාමල් අධිකරණය වෙත රැගෙන එයි

Hiru News - Sinhalaක්‍රිෂ් ගනුදෙනුවට අදාලව රිමාන්ඩ් භාරයේ සිටින පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන අධිකරණයට

දිනමිණනාමල් රාජපක්ෂ අධිකරණයට
ITN Newsනාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

Neth Newsනාමල් අධිකරණයට

අද දෙරණනාමල් අධිකරණයට රැගෙන එයි

IRI Newsබැසිල් රාජපක්ෂ නැවත මෙරටට ගෙන එන්න නිතිපතිවරයා වැඩ අරඹයි

Summary
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තෝබර් 23) නියෝග කළේය.
What this story is about
People
Organisations