4 sourcesUpdated
ලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්රිකට් ජයග්රහණයට උරදුන් පවන්ගේ නම රාවල්පින්ඩි නිල ගෞරව පුවරුවට
ලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්රිකට් ජයග්රහණයක් ශ්රී ලංකාවට අත්කර දීමට ඉහළම දායකත්වයක් ලබා දුන් පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට එක් කරනු ලැබ තිබෙනවා.
Full coverage
Neth Newsලෝකයා කතා කරන ඉතිහාසය වෙනස් කළ ක්රිකට් ජයග්රහණයට උරදුන් පවන්ගේ නම රාවල්පින්ඩි නිල ගෞරව පුවරුවට

Hiru News - Sinhalaඑංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි

Hiru Gossipඑංගලන්තයට අමතක නොවෙන පාඩමක් උගන්වා රාවල්පින්ඩි ක්රීඩාංගණයේ නිල ගෞරව පුවරුවටත් ගිය පවන් රත්නායක

අද දෙරණඑංගලන්තයට එරෙහිව පවන්ගෙන් ශතකයක්

Summary
තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ද පවන් රත්නායකයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 429 ක් රැස් කළා. ශ්රී ලංකාව ඊයේ රාත්රී එංගලන්තය පරාජය කරමින් තරගය ජය ගත්තේ කඩුළු 8 ක් දැවී ලකුණු 430 ක් රැස් කර ගනිමින්.