4 sourcesUpdated
ශ්‍රී ලංකාව කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දැක්මක් – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඉදිරියට ගමන් කරමින්, ජාත්‍යන්තර ආයෝජන, කර්මාන්ත සංවර්ධනය සහ වෙළෙඳ හවුල්කාරිත්වයන් ඔස්සේ කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ දැක්ම බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
Full coverage
News.lkශ්‍රී ලංකාව කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දැක්මක් – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

දිනමිණ‘ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න’
ITN Newsශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න - නි.ඇමැති චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්

දිනමිණලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කියන්න නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ NDTV ලෝක සමුළුවට
ITN Newsනියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ NDTV ජාත්‍යන්තර සමුළුවට

IRI Newsශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර තාක්ෂණය හුවමාරු කරගන්න නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මොන්ටානා ආණ්ඩුකාරවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Summary
ශ්‍රී ලංකාව වෙළෙඳාම, පර්යේෂණ හා සංවර්ධනය, තාක්ෂණය සහ දක්ෂ මානව සම්පත පදනම් කරගත් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට ආර්ථික ප්‍රකෘතිමත් වීමට සහාය වීමෙන් ඔබ්බට ගොස් රටේ ඉදිරි ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් බවට පත්වන ලෙස ජාත්‍යන්තර ආයෝජකයන්ට ආරාධනා කළේය.
What this story is about
People
Organisations