2 sourcesUpdated
ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතගේ රුසියානු සංචාරයෙන් පසු ස්ටීවන් හබාර්ඩ් නිදහස් කෙරේ
යුක්රේනයේ කුලී හේවායෙකු ලෙස සටන් කළ බවට චෝදනා කරමින් වසර හතරකට වැඩි කාලයක් රුසියාවේ සිරගත කර සිටි 74 හැවිරිදි අමෙරිකානු ජාතික ස්ටීවන් හබාර්ඩ් නිදහස් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.
Summary
අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිදුකළ සංචාරයකින් අනතුරුව මෙම නිදහස් කිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. හබර්ඩ් නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියානු ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කර ඇති බව ද සඳහන්.
What this story is about
People
Organisations
