8 sourcesUpdated
දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්
බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ (21) අත්සන් තබා තිබෙනවා. නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගලගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවති මෙම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න විසින් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා. [...]
Full coverage
Dasatha Lanka Newsදේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

News First - සිංහලනව අවබෝධතා ගිවිසුමක්...
%2520(1)-626370.jpg&w=640&q=75)
දිනමිණබදු පැහැරහැරීම වළක්වන්න දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර ගිවිසුමක්
News.lkබදු පැහැර හැරීම් හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

Hiru News - Sinhalaමුදල් විශුද්ධිකරණය සහ බදු පැහැර හැරීම් වැළැක්වීමට දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

Hiru News - Sinhalaබදු පැහැර හැරීම් හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

ITN Newsබදු පැහැර හැරීම් හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

අද දෙරණබදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දෙපාර්තමේන්තු දෙකක් අතර ගිවිසුමක්

Ada Derana Bizබදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක්

What this story is about
People
Organisations
Places