4 sourcesUpdated
ඇමැති විජිත හේරත්ගේ අසර්බයිජාන් සංචාරය සාර්ථකයි
'ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැඟීමේ පියවර පිළිබඳ සමුළුව' (CICA) හි 7 වැනි සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අසර්බයිජානයේ බාකු…
Summary
ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා , "වඩාත් ශක්තිමත් CICA සංවිධානයක්: ආසියානු කලාපය තුළ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධනය" යන CICA හි තේමාව අගය කළ අතර, ආසියානු කලාපය පුරා අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීම සඳහා ශක්තිමත් සම්බන්ධතා, ඩිජිටල් පරිවර්තනය සහ සාමාජික රටවල් අතර සමීප හවුල්කාරිත්වය අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළේය.
What this story is about
People
Organisations


