4 sourcesUpdated
විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක පාඩුවක් - පාඨලී
පසුගිය 17 වනදා දිවයින පුරා සිදු වූ පූර්ණ විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවූ සමස්ත පාඩුව රුපියල් කෝටි 400 (බිලියන 4) ඉක්මවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
Full coverage
Asian Mirrorවිදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක පාඩුවක් - පාඨලී

Hiru News - Sinhalaවිදුලි බිඳවැටීමෙන් රුපියල් කෝටි 400කට වැඩි ආර්ථික පාඩුවක් - හිටපු අමාත්‍ය පාඨලී

Lanka C Newsඊයේ හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්...

දිවයිනවිදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට කෝටි 400 ක පාඩුවක්

Summary
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, පැය හතකට අධික කාලයක් පැවැති මෙම විදුලි ඇනහිටීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් රුපියල් මිලියන 400කට වැඩි පාඩුවක් සිදු වී ඇති බවයි.