2 sourcesUpdated
එක්නැලිගොඩ නඩුවේ සිව්වැනි සාක්ෂිකරු මුරලි යළි කැඳවයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වැනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය සිදු කෙරුණි.
Summary
මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ 90 වැනි සාක්ෂිකරු ලෙස නම් කර ඇති රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ෙජනරාල් සුරේෂ් සලේ ඒ නඩුව විභාග කෙරෙන ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිකුරාදා (16) පෙනී සිට සාක්ෂි දීම ඇරඹීය.
What this story is about
People
Organisations