3 sourcesUpdated
පාසල් පද්ධතියේ දැඩි ගුරු හිඟයක් - ගුරු සංගමයක චෝදනාවලට අගමැතිනියගෙන් ප්රතිචාර
පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පළ කළ ගැසට් නිවේදනයේ විධිමත් භාවයක් නොමැති වීම හේතුවෙන් මේ වන විට බඳවා ගැනීම් අර්බුදයක් දක්වා පැමිණ ඇති…
What this story is about
Organisations


