2 sourcesUpdated
මෙම වසරේ ජල ගාස්තු වැඩිවීමක් නෑ
ජල ගාස්තු සංශෝධනයක් කරන්නේද නැද්ද යන්න සම්බන්ධව තීරණය කරන්නේ ලබන ජනවාරි මාසයේදී බැවින් මෙම වසරේදී ජල ගාස්තු වැඩිවීමක් කිසිසේත්ම නොකෙරෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
Summary
මෙම වසරේ දී ජල ගාස්තු ඉහළ නැංවීමක් සිදුකෙරෙන්නේ නැති බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. මහනුවර , කුණ්ඩසාලේ , බලගොල්ල ජල පවිත්රාගාර ඒකකයේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජල කර්මාන්තයට සම්බන්ධ ඇතැම් යෙදවුම් මිල ඉහළ ගිය ද ජල ගාස්තු මෙම වසරේ දී වැඩි කෙරෙන්නේ නැති බව අමාත්‍යවරයා පවසනවා.
