2 sourcesUpdated
වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන්...
ජාත්‍යන්තර පොහොර දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික සැමරුම් වැඩසටහන සහ අලෙවි ප්‍රදර්ශනය 2026.10.13 හා 14 දිනයන්හිදී දෙහිඕවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහි දෙවන දිනය ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊට සහභාගී විය.
Summary
සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගොස් විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කර ගනිමින් වස විසෙන් තොර වැඩි අස්වැන්නක් ලබාගත හැකියි." National Fertilizer Day Celebrated with Agricultural Fair in Dehiowita The National Commemoration Program and Agricultural Fair, coinciding with International Fertilizer Day, took place on October 13 and 14 at the local authority sports grounds in Dehiowita.

