5 sourcesUpdated
තුන්කොන් සටන පැතුම් නිස්සංකට අහිමි වෙයි
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (15) පස්වරුවේ නිවේදනය කළා.
Full coverage
Sri Lanka Cricketපැතුම් නිශ්ශංකට එක්දින තරගාවලිය අහිමි වෙයි - ලහිරු උදාරට අවස්ථාවක්

ITN Newsතුන්කොන් සටන පැතුම් නිස්සංකට අහිමි වෙයි

අද දෙරණපාකිස්තාන තුන්කොන් සටන පැතුම්ට අහිමි වෙයි

Dasatha Lanka Newsතුන්කොන් සටනේදී පැතුම්ගේ තනතුරේ වගකීම ලහිරුට

Hiru News - Sinhalaආබාධය නිසා පැතුම් නිස්සංකට පාකිස්ථාන තුන්කොන් තරගාවලිය අහිමි වෙයි

Summary
පාකිස්තානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෑතකදී නිමාවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුරදී වම් පාදයේ කලවයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්වූ පැතුම් නිශ්ශංකට යළිත් තරග සඳහා සහභාගි වීමට අවශ්‍ය වෛද්‍ය අනුමැතිය මෙතෙක් හිමිව නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.