8 sourcesUpdated
බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමුකර තිබෙනවා. ව්‍යාපාර පවත්වා ගෙන යන පුද්ගලයන්ට ණය ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමට කටයුතු කරන නාමල් රාජපක්ෂ, එම පිලිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. දැනට ව්‍යාපාර පවත්වා ගෙන යන පුද්ගලයන්ට මෙන්ම නව ව්‍යවසායකයන්ට ද ව්‍යාපාර පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීමට බැංකු [...]
Full coverage
Dasatha Lanka Newsබන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්

Asian Mirrorතාත්තයි, අම්මයි දෙන්නම රෝහලේ.. පවුලේ වැඩිමහල් පුත්‍රයා නාමල් ඇතුලේ

ITN Newsනාමල් අදත් අධිකරණයට

දිනමිණනාමල් 27දා දක්වා යළි රිමාන්ඩ්
Dasatha Lanka Newsනඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් කළ හිටපු ඇමති රෝහිතගේ නඩුව යළි 29 වැනිදා

දිනමිණ‘ මව කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කමකට යොමුවෙලා පියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා වැඩිමහල් පුතා හේතුවෙන් ඇප ලබා දෙන්න’
News First - සිංහලනාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්

Lanka C Newsනාමල්ගේ ඉරණම ලගම විසදෙයි.. නඩුවට ත‍්‍රිපුද්ගල මහාධිකරණයක්.. තවත් සති දෙකක් රිමාන්ඩ්...

Dasatha Lanka Newsනාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළිත් රිමාන්ඩ්

දිවයිනනාමල් අධිකරණයට

මව්බිමක්රිෂ් ගණුදෙනුව සම්බන්ධව පවතින නඩුව වෙනුවෙන් අද නාමල් අධිකරණයට
දිනමිණනාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි
ITN Newsනාමල් රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය රැගෙන එයි

Dasatha Lanka Newsනාමල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

News First - සිංහලයෝෂිත සහ නාමල් අද අධිකරණය හමුවට...
-625747.jpg&w=640&q=75)
Dasatha Lanka Newsපද්මේව විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්ද යන්න පිළිබඳව අධිකරණය වාර්තාවක් ඉල්ලයි

Summary
ව්‍යාපාර පවත්වා ගෙන යන පුද්ගලයන්ට ණය ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමට කටයුතු කරන නාමල් රාජපක්ෂ, එම පිලිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම ලිපිය පහතින්, "ගරු ජනාධිපතිතුමනි, ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීම දැනට ව්‍යාපාර පවත්වා ගෙන යන පුද්ගලයන්ට මෙන්ම නව ව්‍යවසායකයන්ට ද ව්‍යාපාර පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීමට බැංකු ණය අත්‍යවශ්‍ය වේ.