10 sourcesUpdated
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි
සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත…
Full coverage
Dasatha Lanka Newsඥානසාර හිමිගේ පෙත්සම් සලකා බැලීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත් වෙයි

Hiru News - Sinhalaඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරයි

අද දෙරණඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

අද දෙරණඥානසාර හිමිගේ පෙත්සම සලකාබැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි

Gossip Lanka Newsඥානසාර හිමිගේ සිවුර ගලවන්න 'ඉහළින් ආ ඕඩර' කතාව ගෙතූ ගම්මංපිලට පරීක්ෂණයක්

දිවයිනගම්මන්පිලගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරනවා

දිනමිණඥානසාර හිමිගේ සිවුරු ඉවත් කිරීම ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය විමර්ශනයට
Asian Mirrorඥාණසාර හිමි බන්ධනාගාරයේ ඝාතන සැලැස්මක්..- පාතේගම ඤාණිස්සර හිමි

ITN Newsඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය ගැන ගම්මන්පිල කළ ප්‍රකාශයට විමර්ශනයක්

Lanka C Newsඤානසාර හිමිගේ සිවුර ගැලවීම ලයිවු පෙන්නුවා යයි ගම්මන්පිල කී කතාව ගැන පරීක්ෂණයක්..

Hiru News - Sinhalaඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ විඩියොවක් ගැන කියූ ගම්මන්පිලගේ ප්‍රකාශය ගැන විශේෂ පරික්ෂණයක්

ලංකාදීප‘‘ගම්මන්පිලගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් කරනවා‘‘
අද දෙරණඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන ගම්මන්පිලගේ ප්‍රකාශයට විමර්ශනයක්

Asian Mirrorඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවන ගමන් වීඩියෝ කරලා ලොක්කෙකුට බලන්න දීලා.. - ගම්මන්පිල

Gossip Lanka Newsඥානසාර හිමිගේ සිවුර ගලවනවා බලවතෙක් Live බලන් හිටියා - ගම්මංපිලගෙන් අලුත් රස කතාවක්

අද දෙරණඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර ඇතැයි ගම්මන්පිලගෙන් අනාවරණයක්

Summary
සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා.
What this story is about
People
Organisations