3 sourcesUpdated
බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න
බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ අභිවෘද්ධිය උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
Full coverage
News.lkබුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා – අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

ITN Newsබුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ අභිවෘද්ධිය උදෙසා රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා - අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

Lanka C Newsබුද්ධ ශාසනයේ චිර පැවැත්මට, අභිවෘද්ධියට රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙනවා...

Summary
අමාත්‍යවරයා මේ බව පැවසූයේ කුල දරුවන් 14 නමක් සසුන්ගත කිරීමේ මහෝත්සවය සහ පැවිදි බිමට පත් හිමිවරුන් පිළිගැනීමේ උත්සවය වඩත්ත කොට්ටුකච්චිය ශ්‍රී සරණංකර පිරිවෙන් විහාරස්ථානයේදී පැවති උත්සව අවස්ථාවට පසුගියදා (11) සහභාගී වෙමිනි. අතීතයේ අපේ දේශීය සංස්කෘතියේ ප්‍රධාන අංග වූ එම දෙඅංශය ම ආරක්ෂා කරමින් බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහතික වීම සඳහා වර්තමාන රජය නිරන්තරයෙන් මැදිහත් වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.