2 sourcesUpdated
තරුණ අඹුසැමි යුවළකට හා තවත් අයකුට මරණ දඬුවම
බහින්බස් වීමක් දුරදිග ගොස් මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ තරුණ අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විමසුරු රශ්මි සිංගප්පුලි මහතා මරණ දණ්ඩනය නියම කරයි. 2017 .12.
Summary
බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ තරුණ අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විමසුරු රශ්මි සිංගප්පුලි මහතා මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.
