11 sourcesUpdated
ශිරන්ති ජාතික රෝහලට
වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට (61 වාට්ටුවට) ඊයේ (12) ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) සේනක පල්ලෙතැන්න මහතා තහවුරු කළේය.
Full coverage
Lanka C Newsශිරන්ති බන්ධනාගාරයේදී ඇද වැටේ.. වහාම ජාතික රෝහලට..

දිනමිණශිරන්ති ජාතික රෝහලට
Gossip Lanka Newsශිරන්තිත් රෝහල් ගත කෙරේ

Asian Mirrorමහින්ද අසනීපයි කියා ආරංචි වූ ශිරන්තිත් හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ

මව්බිමශිරන්ති රාජපක්ෂව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ගෙන එයි
දිවයිනශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට

ලංකාදීපශිරන්ති ජාතික රෝහලට

Neth Newsහදිසියේ රෝගී වූ ශිරන්ති වැලිකඩ සිට කොළඹ ජාතික රෝහලට

දිනමිණශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
Dasatha Lanka Newsශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

Hiru Gossipශිරන්ති රාජපක්ෂ හදිසියේම ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරෙයි.

Gossip Lanka Newsශිරන්තිට කෑම ගෙදරින්

Dasatha Lanka Newsබන්ධනාගාර ගතකර සිටින ශිරන්තිට ගෙදරින් කෑම ගන්න අවසර

Lanka C Newsශිරන්ති වැලිකඩ කල්දේරම් බත කන්න බෑ කියයි...

News First - සිංහලශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර

Summary
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර පරිශ්‍රය තුළදී ඇද වැටීමකට ලක්වීමෙන් අනතුරුව හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 26, 2026Indian Deputy High Commissioner meets Mahinda Rajapaksa2 sources
- Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
- Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
- May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
- Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources
What this story is about
People
Organisations