14 sourcesUpdated
ශිරන්ති ජාතික අක්ෂි රෝහලට (VIDEO)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ අද උදෑසන ජාතික අක්ෂි රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා. බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා ලබා දුන් නිර්දේශවලට අනුකූලවයි ඇයව මෙලෙස අක්ෂි රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
Neth Newsබන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් ශිරන්ති අද ජාතික අක්ෂි රෝහලට

සියත නිව්ස්ශිරන්ති ජාතික අක්ෂි රෝහලට (VIDEO)

Dasatha Lanka Newsශිරන්ති රාජපක්ෂ අද ඇස් වාට්ටුවට

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට

දිවයිනශිරන්ති අද ඇස් වාට්ටුවට

දිනමිණශිරන්ති අද ඇස් රෝහලට
Hiru Gossipබන්ධනාගාරයෙන් රෝහලට, ශිරන්ති ගැන අලුත් තොරතුරක්..

Gossip Lanka Newsශිරන්තිගේ ඇස් පරීක්ෂාව හෙට ඇස් වාට්ටුවේදී - නවලෝකයට ගෙන යන්න අවසර නෑ

ලංකාදීපරිමාන්ඩ් බාරයේ සිටින ශිරන්ති රාජපක්ෂ හෙට අක්ෂි රෝහලට
Dasatha Lanka Newsශිරන්ති රාජපක්ෂ හෙට ඇස් දොස්තර ළඟට

දිනමිණශිරන්ති රාජපක්ෂ හෙට(09) ජාතික අක්ෂි රෝහලට
මව්බිමශිරන්ති රාජපක්ෂ හෙට අක්ෂි රෝහලට -පුද්ගලික රෝහල් ගමන නවත්වයි
Asian Mirrorශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ - හෙට ජාතික අක්ෂි රෝහලට

Hiru News - Sinhalaශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ - හෙට ජාතික අක්ෂි රෝහලට

Lanka C Newsශිරන්ති නවලෝක රෝහලට ගෙනියන්න බන්ධනාගාරය බෑ කියයි.. උසාවි නියෝගයක් ලැබී නෑලු...

මව්බිමශිරන්ති රාජපක්ෂ දැඩි ආරක්ෂාව මැද මැගසින් බන්ධනාගාරයට
දිවයිනරිමාන්ඩ් කෙරුණු ශිරන්ති පුද්ගලික රෝහලකට!

Lanka C Newsශිරන්ති වැලිකඩ කාන්තා වාට්ටුවේ.. ජම්පර් නෑ..

News First - සිංහලබන්ධනාගාරගත කෙරුණු ශිරන්ති, වැලිකඩ කාන්තා අංශයට...
%2520(6)-625351.jpg&w=640&q=75)
Hiru News - Sinhalaබන්ධනාගාර ගත කෙරුණු ශිරන්ති අද අක්ෂි වෛද්‍යවරයා හමුවට

Neth Newsශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට - වෛද්‍ය සායනයකට අද පෞද්ගලික රෝහලකට

අද දෙරණරිමාන්ඩ් කෙරුණු ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්

දිවයිනශිරන්ති වැලිකඩ කාන්තා අංශයට

දිනමිණශිරන්ති රිමාන්ඩ්
Hiru Gossipරක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හෙට ජාතික අක්ෂි රෝහලට මෙන්න සම්පූර්ණ විස්තරය

Hiru News - Sinhalaශිරන්තිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක්

Summary
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇය ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනද, පසුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඊයේ දිනයේදි ඇයව ඉදිරිපත් කළා.
More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 26, 2026Indian Deputy High Commissioner meets Mahinda Rajapaksa2 sources
- Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
- Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
- May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
- Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources
What this story is about
People
Organisations