4 sourcesUpdated
බැකෝ සමන්ගේ කෝටි 4ක සුපිරි රියක් සහ බැංකු ගිණුම් 2ක් ක්රියාවිරහිත කරයි
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා විසින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්රී ලංකාවට රැගෙන ආ පාතාල අපරාධකරුවකු වන බැකෝ සමන් නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 400කට අධික වටිනාකමින් යුත් රථයක් සහ බැංකු ගිණුම් දෙකක් ක්රියාවිරහිත කිරීමට නීතිවිරෝධි වත්කම්…



