4 sourcesUpdated
හිටපු ජනපතිගේ පුත්‍රයා බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පෙරමුණ ගනී
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනා මත වසර 27ක සිර දඬුවම් විඳිමින් සිටින බ්‍රසීලයේ හිටපු ජනාධීපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයකු වන ෆ්ලේවියෝ එරට ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසුමෙන් පෙරමුණ ගැනීමට සමත්වී තිබේ.
Full coverage
Hiru News - Sinhalaදක්ෂිණාංශික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පළමු වටය ජයගනිමින් බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට

දිනමිණහිටපු ජනපතිගේ පුත්‍රයා බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පෙරමුණ ගනී
ලංකාදීපබ්රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 25 වැනිදා

ITN Newsබ්‍රසීල ජනාධිපතිවරණයෙන් ෆ්ලේවියෝ බොල්සොනාරෝ පළමු වටයේ පෙරට එයි

ITN Newsතීරණාත්මක බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම අද

Summary
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ ජයගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සියයට 50ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට ඔහුට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරණය දෙවන වටයක් දක්වා ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඡන්ද ගණන් කිරීමෙන් සියයට 99ක් අවසන් වන විට බොල්සොනාරෝ සියයට 47.03ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ලූලා ද සිල්වා ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 45.16ක්.