7 sourcesUpdated
ශක්තිමත් රාජ්‍ය පංගුවක් සහිත කාර්යක්ෂම බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගීම රජයේ අරමුණයි - ජනාධිපති අනුර කුමාර දිසානායක
රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ පැවැත්ම සඳහා බලශක්ති ක්ෂේත්රයේ ප්රමුඛ පංගුවක් රජය සතුව පවත්වා ගනිමින්, කාර්යක්ෂම හා ජනතාවට ගුණාත්මක සේවාවක් සපයන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Full coverage
News.lkශක්තිමත් රාජ්‍ය පංගුවක් සහිත කාර්යක්ෂම බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගීම රජයේ අරමුණයි - ජනාධිපති අනුර කුමාර දිසානායක

Lanka C Newsතෙල් වෙලදාම අපේ අතේ විතරක් තිබ්බා නම් හොද සේවයක් දෙන්න තිබුනා.. පුද්ගලික අංශයටත් පංගුවක් තියෙන නිසා දැන් එහෙම කරන්න බෑ...

News.lkබලශක්ති වෙළෙඳපොළේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාවයි – ජනපති

Lanka Truthජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ITN News" අප එකතු වී ගනු ලැබූ දීර්ඝකාලීන දැක්මක් සහිත සාර්ථක තීන්දු හේතුවෙන් ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගෙමින් පවතිනවා" - ජනපති

ITN Newsබලශක්ති වෙළෙඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි -ජනපති

Dasatha Lanka Newsජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපොළක් රට තුළ ගොඩනැගෙමින් තිබෙනවා - ජනපති

ලංකාදීපබලශක්ති වෙළඳපොලේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් තියාගන්නවා

අද දෙරණ“ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනංවනවා” - ජනාධිපති

Summary
ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට මාස පහක කාලයක් සඳහා රුපියල් බිලියන 60ක ඉන්ධන සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබාදී ඇති අතර, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන සඳහා තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් වෙන් කර ඇති බවද සඳහන් කළේය.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 28, 2026President warns against salary protests, assures Rs. 150Bn from 2028 budget4 sources
- Nov 27, 2026Top 36-pct PAYE tax threshold to be raised above 500,000 rupees: President3 sources
- Nov 26, 2026President to meet trade union representatives over Budget and workers’ concerns3 sources
- Nov 26, 2026President Emphasizes District Development3 sources
- Nov 24, 2026President Anura Kumara Dissanayake Celebrates 58th Birthday Today3 sources
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
What this story is about
Organisations