4 sourcesUpdated
මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ – ගෝඨාභය සාක්ෂි දෙයි
බෝපගේ යාපනයේ සිට සාක්ෂි මෙහෙයවයිලලිත් - කුගන් නඩුව නොවැම්බර් 27 දාට කල් යයි යාපනයේ දී ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 දා තෙක් කල් තැබීමට යාපනය මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (29) නියෝග…
Full coverage
දිවයිනමා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ – ගෝඨාභය සාක්ෂි දෙයි

Gossip Lanka Newsසුදු වෑනයෙන් පැහැරගත් ලලිත් කුගන් ගැන උසාවිය ප්රශ්න කරද්දී ගෝඨාට 'මතක නෑ' ලු

Gossip Lanka Newsලලිත්-කුගන් නඩුව: හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් සාක්ෂි සටහන් කරගනී

අද දෙරණගෝඨාභය රාජපක්ෂගේ නඩුවක් කල්යයි

Hiru News - Sinhalaලලිත් - කුගන් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27ට

Summary
යාපනයේ දී ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 27 දා තෙක් කල් තැබීමට යාපනය මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය. සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) දින කොළඹ මහෙස්ත්රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර ඉදිරි දිනත් කොළඹ අධිකරණයේ පෙනී සිටීමට එහි දී යාපනය මහෙස්ත්රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කළේය.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 28, 2026“My torturers may have forgotten me, but I have not forgotten them”: Poddala Jayantha responds to Gotabaya3 sources
- Nov 27, 2026Lalith-Kugan case: Ex-President Gotabaya’s testimony deferred to Feb. 124 sources
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources