2 sourcesUpdated
ආර්ථිකය අඩාලයි.. වෙන කුමන බලය ඇල්ලුවත් වැඩක් නෑ.. ආර්ථිකය වැටුනොත් දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහෙනවා.. - ධනනාත්
රටක පාලකයන් අධිකරණ බලය, රාජ්ය බලය හෝ වෙනත් කුමන දේශපාලන බලයක් අත්පත් කරගැනීමට උත්සාහ කළ ද, ආර්ථිකය වර්ධනය කරගැනීමට නොහැකි වුවහොත් එම දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහී යන බව ප්රමුඛ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පවසයි.
Summary
කෙසේ වෙතත්, 2026 පළමු කාර්තුවේදී වාර්තා වූ 5.1% ක ආර්ථික වර්ධනය සමඟ සැසඳීමේදී, දෙවැනි කාර්තුව වන විට ආර්ථික වර්ධන වේගය ආසන්න වශයෙන් 0.9% කින් හෙවත් 1% කට ආසන්න ප්රමාණයකින් අඩාල වී ඇති බව හෙතෙම පැහැදිලි කළේය. Official statistics indicate that Sri Lanka's economy grew by 4.2% in the second quarter of 2026 compared to the same quarter in 2025.

