Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

4 sources·Updated Sep 24, 2026

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අමෙරිකාව සහ ඊශ්‍රායල ක්‍රියාවන්ට ඉරානයෙන් දැඩි ප්‍රහාරයක්

තම ශ්‍රේෂ්ඨ නායකයා (Supreme Leader) ඇතුළු විශාල පිරිසක් ඝාතනය කරමින් සිය රටට එරෙහිව එල්ල වූ පසුගිය ප්‍රහාරවලදී ඉරානය සිදුකළේ තමන්ගේ ආරක්ෂාව සැලසීම පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ඊයේ (23) ප්‍රකාශ කළේය.

Share this story

Full coverage

  • දිවයින·Sep 24, 2026මහා මණ්ඩල සැසියේදී ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
  • දිනමිණ·Sep 24, 2026එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අමෙරිකාව සහ ඊශ්‍රායල ක්‍රියාවන්ට ඉරානයෙන් දැඩි ප්‍රහාරයක්
  • ලංකාදීප·Sep 23, 2026ඉරානය සුන්නද්ධූලි කරනවා: ට්‍රම්ප් ජගත් සමුළුවේදී කියයි
  • අද දෙරණ·Sep 23, 2026ඉරානයට අවසන් තීන්දුවක්! ට්‍රම්ප්ගෙන් UN මහා මණ්ඩලයේදී සැර ප්‍රකාශයක්

Summary

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඔහු පවසා තිබුණේ 'ඉරාන ඉස්ලාමීය ජනරජය විනාශ කර දමනවාද නැද්ද යන තීරණය තමා සතු' බවයි. ඉරානය සමග ගැටුම තවදුරටත් විසඳාගත නොහැකි වුවහොත්, ඉරානයට යළිත් ප්‍රහාර එල්ල කිරීම හෝ සාම ගිවිසුමකට එළැඹීම යන විකල්ප දෙක අතර තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේය.

Summarised from දිවයින

What this story is about

People
  • ඩොනල්ඩ් ට්‍රම්ප්·
  • ස්ටීව් විට්කොෆ්·
  • අබ්බාස් අරග්චි·
  • මසූඩ් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian·
  • ආයතුල්ලා අලි කමේනිගේ·
  • ඇන්ටෝනියෝ ගුටරෙස්
Organisations
  • United Nations·
  • ඉස්ලාමීය ජනරජය·
  • එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය·
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයද·
  • එක්සත් ජාතීන්ගේ සම්මේලනය
Places
  • Iran·
  • United States·
  • නිව්යෝක් නුවර·
  • අමෙරිකානු·
  • ගාසා තීරය·
  • මැදපෙරදිග·
  • යුක්‍රේනය·
  • Israel

At a glance

Newsrooms
4
Articles
4
First reported
Sep 23, 6:12 AM
Latest update
Sep 24, 10:58 AM

More in International

International
  • India busts international cyber scam centre, rescues 164 foreigners2 sources·1h ago
  • Millions of wives in South Asia unprotected from marital rape – study3 sources·15h ago
  • Global news agency AFP reports cyberattack, shuts down content platform4 sources·15h ago
  • Hundreds of thousands still without power after storms hit US on Thanksgiving2 sources·17h ago
  • Myanmar says it will reject parts of ICJ ruling on Rohingya genocide2 sources·18h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health