2 sourcesUpdated
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයෙන් ඉල්ලයි
කාවන්තිස්ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එමි. කේ.කේ. විජේසුන්දර මහතාට නියෝග කළේය.

