4 sourcesUpdated
පාස්කු නඩුවේ තීන්දුව හෙට
2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් හෙට (22) ප්…
Full coverage
IRI Newsපාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සූදානම් කරයි

Hiru News - Sinhalaපාස්කු නඩුවේ තීන්දුව හෙට

Hiru News - Sinhalaපාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා (22දා)

Gossip Lanka Newsපාස්කු ප්‍රහාර අවසන් නඩු තීන්දුව දෙන්න තව දින 03 යි

දිවයිනජනපතිට වසර 02යි..22 කරළියට… සතියෙම හුටපට

දිවයිනපාස්කුවේ තීන්දුව…22 අඟහරුවාදා තමයි දවස

Summary
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අනිද්දා (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ බෝම්බ පුපුරන ද්‍රව්‍ය , කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාණ්ඩ 2076ක් නඩු විභාගයේ දී ලකුණු කර ඇති බවයි අධිකරණයේදී හෙළි වුණේ.
What this story is about
People
Organisations