Trending4 sourcesUpdated
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයට
දකුණුදිග නයිජීරියාවේ සිදුවූ බෝට්ටු අනතුරින් පුද්ගලයින් 24දෙදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා.
What this story is about
Organisations



