2 sourcesUpdated
හදිසියේම වෙනස් වුණ අද රන් මිල මෙන්න
නිතර ඉහළ පහළ යන රන් මිල අද (6) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි. ඒ අනුව, රන් අවුන්සයක් රු. 1,318,214.00 ක් වේ. රන් කැරට් 24 - ග්රෑම් 1 රු. 46,500.00 ක් වේ. රන් කැරට් 24 - ග්රෑම් 8 (පවුම 1) රු. 372,000.00 ක් වේ.
Summary
නිතර ඉහළ පහළ යන රන් මිල අද (6) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි. රන් කැරට් 24 - ග්රෑම් 8 (පවුම 1) රු. කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
What this story is about
Places

