Trending5 sourcesUpdated
හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ දෙදරු පියාගේ මරණය ගැන ශ්රී ලංකා නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
මත්ද්රව්ය සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුවේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.
Full coverage
Image: ගගනBy Mithu
Read on ගගනAlso covered by
Summary
මෙම පරස්පර ප්රකාශ හමුවේ මරණයට හේතු වූ පසුබිම සම්පූර්ණයෙන් හා ස්වාධීන ලෙස තහවුරු කර ගැනීමත්, විනිවිදභාවයකින් යුත් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමත් අත්යවශ්ය බව නීතිඥ සංගමය අවධාරණය කරයි. මේ වන විට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මූලික විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.