2 sourcesUpdated
පුරාවස්තු සොයා කැණීම් සිදුකළ සිව් දෙනෙකු දුම්මලසූරියදී අත්අඩංගුවට
දුම්මලසූරිය, නැවකඩ ප්රදේශයේදී සිදු කළ වැටලීමකදී, පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත එම ප්රදේශයේ පුද්ගලික ඉඩමක වැටලීම සිදුකළ බවයි දුම්මලසූරිය පොලිසිය පැවසුවේ.

