5 sourcesUpdated
මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි.
Full coverage
ITN Newsමාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමේ

News.lkමාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමේ

දිනමිණමාධ්යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව
ගගනමේ ක්ෂේත්රයේ අයට උපාධි ඇතුළු උසස් අධ්‍යයන කටයුතු සඳහා විශේෂ ශිෂ්‍යත්වයක්

ITN Newsඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසකට අද ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමේ

News.lkඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසකට අද ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමේ

අද දෙරණඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසකට ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව

Summary
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්වුණා. ඒ අනුව, වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා ශිෂ්‍යත්ව 1,233ක් පිරිනමා තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරමින් ගුණාත්මක හා වගකීම්සහගත ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.