2 sourcesUpdated
නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට යයි - හේතුව මෙන්න
පසුගිය ආසියානු දැල්පන්දු ශූරතාවයලියේදී ශ්රී ලංකාව ලැබූ පරාජය පිළිබඳ කරුණු විමසීමට ශ්රි ලංකා නෙට්බෝල් පරිපාලනයට සම්බන්ධ නිලධාරීනියන් ඉදිරියේදී ක්රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට ඉදිරියේදී ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.
What this story is about
Organisations

