2 sourcesUpdated
මහනුවර චේතින කොළඹ උතුර අසරණ කරයි
ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ශ්රී ලංකා යොවුන් ක්රිකට් තරගාවලියේ පිට පිට 2 වැනි ජයග්රහණයත් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම අද (27) සමත් වෙද්දී මහනුවර කණ්ඩායමේ විනුජ ආයුවර්ධන මෙතෙක් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි.
Summary
ප්රීමා අවුරුදු 15න් පහළ ශ්රී ලංකා යූත් ලීග් ක්රිකට් තරගාවලිය ප්රීමා අවුරුදු 15න් පහළ ශ්රී ලංකා යූත් ලීග් ක්රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (27) වෙළෙඳ සේවා ක්රීඩාංගණයේදී පැවැති තරගයෙන් දඹුල්ල කණ්ඩායම ලකුණු 29කින් පරාජය කළ කොළඹ දකුණ කණ්ඩායම තරගාවලියේ පිට පිටම දෙවැනි ජයග්රහණය වාර්තා කිරීමට සමත් විය.
What this story is about
People



