ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත ශිරා රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අතේ තැළුම් සලකුණු සහිත ඡායාරූප පිළිබඳව දින ගණනාවක් පුරා පැවති අනුමාන කිරීම්වලින් පසුව ය.
79 හැවිරිදි ට්‍රම්ප්, ඔහුගේ යහපත් සෞඛ්‍යය ගැන නිතිපතා කතා කර ඇති අතර, වරක් තමා "මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්න ම ජනාධිපතිවරයා" ලෙස විස්තර කර ඇත. සමස්තයක් වශයෙන් ගත් කල, ට්‍රම්ප් "විශිෂ්ට සෞඛ්‍ය තත්ත්වයකින්" පසුවන බව වෛද්‍යවරයා පවසයි. තැළුම් සලකුණු ඇති වීමට ට්‍රම්ප්ගේ වයස සමග ඇස්ප්‍රීන් භාවිතය හේතු විය හැකි බවට ධවල මන්දිර වෛද්‍යවරයා කළ පැහැදිලි කිරීම සමග තමන් එකඟ වන බව වෛද්‍ය එඩ්වර්ඩ්ස් පැවසීය.
Summarised from BBC News සිංහල
People- ඩොනල්ඩ් ට්‍රම්ප්2
- සල්මන් බින් හමාඩ් බින් ඉසා අල් කලීෆා
- එමානුවෙල් මැක්‍රොන්
- කැරොලයින් ලෙවිට්
- කැරොලීන් ලෙවිට්
- මෙරිල් ලෝගන්
- ෂෝන් බාබබෙලා
Organisations- ධවල මන්දිරය2
- ඔස්ටින්හි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ
Keywords- තත්ත්වයකින්
- කිහිපයකින්
- ට්‍රම්ප්ගේ
- පීඩාවිඳින
- ඡායාරූප
- නිදන්ගත
- තැළුම්
- නාලිකා
- කුමක්
- ජනපති
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage