Trending6 sourcesUpdated
විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහය නිමා කරමින් අට්ටාලය ගලවයි
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවති සත්යග්රහය අද (25) පස්වරුවේ තාවකාලිකව අවසන් කිරීමත් සමඟ එහි අටවා තිබූ අට්ටාල ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Places
