4 sourcesUpdated
කෝටි 500ක අයිස් ඇල්ලූ උපායදූතයා ඝාතනයට යෙදවූ ජීප් රිය කඩුවෙල ගරාජයකින් අල්ලයි?
රුපියල් කෝටි 500කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට තොරතුරු ලබාදුන් උපායදූතයා හප්පා ඝාතනය කිරීමට උත්සාහ කළ ජීප් රථයට සමාන ජීප් රථයක් කඩුවෙල ගරාජයක ස…
Full coverage
දිවයිනකෝටි 500ක අයිස් ඇල්ලූ උපායදූතයා ඝාතනයට යෙදවූ ජීප් රිය කඩුවෙල ගරාජයකින් අල්ලයි?

Hiru News - Sinhalaපොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි

ලංකාදීපකෝටි 500ක කුඩු ගැන ඔත්තුකරු ඝාතනය තැතට යොදා ගත් ජීප් රිය අල්ලයි

අද දෙරණකෝටි 500ක අයිස් අල්ලන්න සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි - ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි

Summary
ඒ අනුව පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් මෙම උපායදූතයා ඔහුගේ නිවසින් පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කර ඔහුගේ කඳින් වෙන් වූ හිස සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට දමා යාමට සංවිධානාත්මක අපරාධ ජාලයන්ට සම්බන්ධ එම අපරාධකරුවන් විසින් සැලසුම් කර ඇති බවට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු මගින් තොරතුරු අනාවරණය විය.