2 sourcesUpdated
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් මොණරාගලදී
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරිමේ පාගමනක් මොණරාගල දී පැවැත්වුණා. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරිමේ පාගමනක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පිළිකා මර්දන ඒකකය මගින් සංවිධාන කර තිබුණා. ඒ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ඉෂාරා පතිරගේ මහත්මියගේ මුලිකත්වයෙනුයි.
What this story is about
Organisations
