2 sourcesUpdated
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රු. බි. 30කට ආසන්නයි - COPE
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල මේ වන විට රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
Summary
එහිදී විශ්වවිද්‍යාලයේ පාලන හා විගණන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය වුණා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අක්‍රමිකතා රැසක් අනාවරණය වුණා. සහායක කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකු ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහැර ක්‍රියාකර ඇති අතර, වාර්ෂික නිවාඩු හිමිකම ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර නිවාඩු ලබාගෙන ඇති බව ද අනාවරණය වුණා.

