Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Science & Tech

7 sources·Updated Sep 8, 2026

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු සැසිවාරය ටිමෝර්-ලෙස්ටේ හිදී ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the WHO Regional Committee for South-East Asia - RC79.) අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී (Dili, Timor-Leste) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

Share this story

Full coverage

  • News.lk·Sep 8, 2026ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු සැසිවාරය ටිමෝර්-ලෙස්ටේ හිදී ඇරඹේ
  • News.lk·Sep 7, 2026ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු සැසිවාරය ඇරඹේ
  • ලංකාදීප·Sep 7, 2026ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප සැසිය ඇරැඹෙයි
  • දිනමිණ·Sep 7, 2026දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමේ අවශ්‍යතාව ඇමැති නලින්ද අවධාරණය කරයි
  • Dasatha Lanka News·Sep 7, 2026දේශගුණික විපර්යාස හා ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04ක් ජයගැනීම කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාවයි - ඇමති නලින්ද
  • ITN News·Sep 7, 2026දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවය අවශ්‍යයයි - ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • ITN News·Sep 7, 2026WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය අද
  • දිනමිණ·Sep 7, 2026ලෝක සෞඛ්‍ය සමු­ළු­වට ඇමැති නලින්ද ටිමෝ­ර­යට
  • News.lk·Sep 6, 2026WHO කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව
  • Hiru News - Sinhala·Sep 6, 2026WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
  • අද දෙරණ·Sep 6, 2026WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට
  • ITN News·Sep 6, 2026ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී

Summary

දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම කලාපීය සෞඛ්‍ය සැසිවාරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක් ද සහභාගී විය. අප කලාපයේ ළාබාලතම රටවලින් එකක් වන ටිමෝර්-ලෙස්ටේ හිදී අප හමුවන බැවින් මෙම සැසිය විශේෂයෙන් වැදගත් වේ.

Summarised from News.lk

More on Tedros Adhanom Ghebreyesus

Other stories that mention them, newest first.

Search all
  1. Sep 7, 2026Sri Lanka's Health Minister leads delegation to WHO meeting6 sources

What this story is about

People
  • ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස්·
  • නලින්ද ජයතිස්ස·
  • Tedros Adhanom Ghebreyesus·
  • වජිර එච්. ඩබ්ලිව්. දිසානායක·
  • එස්. එම්. ආර්නෝල්ඩ්·
  • ජානකි විදානපතිරණ·
  • එස්. ශ්‍රීධරන්·
  • අනිල් ජයසිංහ
Organisations
  • ලෝක සෞඛ්‍ය සංවිධානය·
  • ආසියානු කලාපීය කමිටු·
  • කලාපීය කාර්යාලයට·
  • දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුව·
  • WHO Regional Committee·
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය·
  • දකුණු ආසියානු කලාපීය කමිටුව·
  • සෞඛ්‍ය අමාත්‍යාංශය
Places
  • දකුණු-නැගෙනහිර ආසියානු·
  • ඩිලි නුවර·
  • Colombo·
  • ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යය·
  • ටිමෝර්-ලෙස්ටේ·
  • Sri Lanka·
  • Timor-Leste·
  • මාලදිවයින්

At a glance

Newsrooms
7
Articles
12
First reported
Sep 6, 11:13 AM
Latest update
Sep 8, 1:49 AM

More in Science & Tech

Science & Tech
  • Sri Lanka CERT urges organisations to act after global supply chain attack4 sources·1d ago
  • US regulators approve SpaceX plan to launch a million satellites for space data centres3 sources·2d ago
  • Images reveal stadium-sized crater on asteroid Dimorphos struck by Nasa spacecraft2 sources·3d ago
  • Pakistani pilot Muhammad Zeeshan Ali blasts off to Tiangong on China's Shenzhou-245 sources·4d ago
  • Sri Lanka opens first national battery testing centre with Rs. 161.5 million investment4 sources·4d ago

Trending stories

Trending
  1. 1IRD extends tax return deadline5 sources
  2. 2Three suspects arrested over shooting death of former Army officer in Rathgama10 sources
  3. 3Petroleum distributors to hoist black flags, assure uninterrupted fuel supply12 sources
  4. 4Two killed in head-on collision between car and container truck in Baththuluoya4 sources
  5. 5Hambantota Port reaches five million vehicle throughput milestone3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health