ප්‍රසන්න රණතුංගගේ පගාව තහවුරුයි - කෝටියක් නොගෙව්වොත් වසර 9 ක් හිරේ
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ඒරෙඑහිව ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් වරදකරු කර ඊට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල, 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.