Trending3 sourcesUpdated
මධ්යම පළාතට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ‘An Evening with Diplomats’ රාජතාන්ත්රික හමුවක්
මධ්යම පළාතේ සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්යාපාර ක්ෂේත්රයන්හි සංවර්ධනය වේගවත් කිරීම සඳහා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ පළාතේ ව්යවසායකයින්ට ජාත්යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීමේ අරමුණින් සංවිධානය කෙරෙන 'An Evening with Diplomats' රාජතාන්ත්රික හමුවේ මූලික අදියරේ සාකච්ඡාවක් පසුගියාදා(30) මධ්යම පළාත් සභා ශ්රවණාගාර පරිශ්රයේදී පැවැත්විණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
