2 sourcesUpdated
2000කට ආසන්න පිරිසකගෙන් ආයෝජන ලබාගෙන බිලියන 4ක මුදලක් වංචා කළ මූල්‍ය ආයතනයක තවත් අධ්යක්ෂවරයෙක් අද අත්අඩංගුවට ගත්තා!
මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පවත්වාගෙන ගිය පෞද්ගලික මූල්‍යායතනයක් මගින් පුද්ගලයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ තවත් අධ්යක්ෂවරයෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබ තිබෙන…
