3 sources
මාලිමාවේ දෙවන කතානායකටත් අකුළං යන්න වෙන ලකුණු - කතානායකවරයෙකුට එල්ල නොවූ චෝදනා මාලාවක්...!
කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පවතින අවස්ථාවක කතානායක ධුරය සහ සෙසු තනතුරු දැරීම නිතීමය සහ සදාචාරාත්මක ගැටලු රාශියක් මතුකරන බව අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කතානායකවරයා වෙත
