3 sourcesUpdated
කංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් පොලිසියට මාට්ටු වෙයි ?
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සංවිධානත්මක අපරාධ කල්ලියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියට හැකිව තිබෙනවා. පොලිස් ස්ථානයට වෙත ලැබුණු තොරතුරක් මත කොළඹ, කොටුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඔහු තබාගෙන සිටි මෙම ගිනි අවි දෙක පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. [...]
Full coverage
Dasatha Lanka Newsකංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් පොලිසියට මාට්ටු වෙයි ?

Neth Newsකාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරි සැකකරුවෙකු අත්අඩංගුවට

Dasatha Lanka Newsදික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කළ අයෙක්ට වැඩ වරදී

Dasatha Lanka Newsහෙරොයින් පැකට් විවිධ ස්ථානවල තබා යමින් ජාවාරම් කළ අයෙක් මාට්ටු

මව්බිම
Dasatha Lanka Newsපොලිසියෙන් කට්ටි පැන්න කොම්පඤ්ඤ වීදියේ කුඩුනෝනා මාට්ටු

Dasatha Lanka Newsමත්පෙති 1000ක් සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට

Summary
සැකකරු පවසන පරිදි මෙම ගිවිඅවි ඉදිරියේ දී අවශ්‍ය කරන බවට පවසා, නිශාන්තන් නැමති අයෙක් විසින් ඔහුට ලබා දී ඇති අතර, වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නිශාන්තන් නැමැත්තා, සංවිධානාත්මක අපරධ කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෙක් බවයි. පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නිශාන්තන් නැමැත්තා ද දෙමටගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දිනයේ අත්තඩංගුවට ගෙන තිබුණා.